--

ප්‍රේමිය,

නුඹ දැකීමම
මා නිවාලයි
ඒ තත්පරයේම
මගේ සිත දවා අලු කරයි….

--

--